මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 14:15 - Sinhala New Revised Version 201815 ඔහු මියයන්නට පෙර නිනිවය නගරයේ විනාශය දිටී ය. මේදියාවේ රජු වූ සියක්ස්ආරෙස් විසින් නිනිවයෙහි වැසියන් සිරකරුවන් මෙන් මේදියාවට පිටුවහල් කරනු ලැබීම ඔහු දුටුවේ ය. දෙවියන් වහන්සේ නිනිවයෙහි වැසියන්ට ද අසිරියාවේ වැසියන්ට ද කළ සියල්ල ගැන ඔහු උන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. ඔහු මියයන්නට පෙර නිනිවයෙහි ඉරණම ගැන ප්‍රීති ප්‍රමෝද වීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු සදහට ම දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. පරිච්ඡේදය බලන්න |