මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 14:11 - Sinhala New Revised Version 201811 “එබැවින් මාගේ දරුවෙනි, දන් දීමේ පලවිපාක ද, නපුරුකමේ ප්‍රතිඵලය වන මරණය ද ඔබට පෙනෙනු ඇත. දැන් මට හුස්ම ගැනීම දුෂ්කර ය.” ඔහු මෙසේ කී පසු ඔව්හු ඔහු යහන මත තැබූහ. ඔහු මියගියේ ය. ගරුසම්මාන ඇති ව ඔහු වළලන ලදී. පරිච්ඡේදය බලන්න |