මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 13:9 - Sinhala New Revised Version 20189 එහෙත් මම දෙවිඳුන් උසස් කරමි. මාගේ හද සගලොව රජිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. සියලු මිනිසුන්ගේ තොල් මත එතුමන්ගේ මහන්තත්ත්වය පවතී වා! එතුමන්ගේ ගුණ වැණුම සියලු දෙනා ජෙරුසලමෙහි, ගායනා කරත් වා! එම්බා ජෙරුසලම, එම්බා ශුද්ධ නගරය, ඔබේ පව්කම් නිසා දෙවි තුමාණෝ ඔබට කස පහරවලින් තැළූ සේක. එහෙත් දැහැමියන්ගේ පුත්‍රයන් හට දයාව පාන සේක. පරිච්ඡේදය බලන්න |