Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 13:6 - Sinhala New Revised Version 2018

6 ඔබේ මුළු සිතින් හා මුළු හදින් එතුමන් වෙත අවංක ව හැසිරෙමින් ඔබ එතුමන් වෙත හැරී එන්නහු නම්, එතුමාණෝ ද ඔබ වෙත හැරී එන සේක; තවදුරට මුහුණ සඟවා නොගන්න සේක. කොපමණ හොඳින් ඔබට එතුමාණෝ සත්කාර කළ සේක් ද යන්න ගැන කල්පනා කරන්න. හඬ නඟා එතුමන්ට තුති දෙන්න. යුක්තියේ සමිඳුන් පසසන්න. සදාතන රජතුමාණන් උසස් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 13:6
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්