Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 13:17 - Sinhala New Revised Version 2018

17 ජෙරුසලමෙහි වීථිවලට රතු කැට හා අගනා මැණික් ගල් අල්ලනු ලැබේ. ජෙරුසලමෙහි වාසල් දොරටු ජය ගීත රාවයෙන් ඒකනින්නාද වනු ඇත. එවිට එහි වසන සියල්ලෝ ‘ආලේලූයා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවි තුමන්ට ප්‍රශංසා වේ වා!’යි කියන්නෝ ය. ඔබ අතර සදහට ම ඔව්හු ඒ ශුද්ධ නාමය සඳහට ම පසසන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 13:17
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්