මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 13:16 - Sinhala New Revised Version 201816 මන්ද, ජෙරුසලම අලුතින් සාදනු ලැබේ, එහි මාලිගය සදහට ම සාදනු ලැබේ. ඔබේ තේජාලංකාරය දැක සගලොව රජිඳුන් පසසනු පිණිස මාගේ පරපුරින් පැවතෙන එක් කෙනෙක් වත් ඉතිරි වුවහොත් එය කොතරම් සතුටක් ද? ජෙරුසලමෙහි වාසල් දොරටු ඉඳුනිල් මිණි කැටවලින් ද මරකත මැණික්වලින් ද ඔබේ පවුරු අගනා මැණික්වලින් ද ගොඩනඟනු ඇත. ජෙරුසලමෙහි කොත් රනින් ද ඒවායේ අට්ටාල දඹ රනින් ද ගොඩනඟනු ඇත. පරිච්ඡේදය බලන්න |