Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 13:11 - Sinhala New Revised Version 2018

11 මිහි පිට සියලු පෙදෙස් මත දීප්තිමත් එළියක් බබලනු ඇත. දෙවි සමිඳුන්ගේ ශුද්ධ නාමයට සමීප ව වසන පිණිස බොහෝ දුර සිට ද මිහි පිට සෑම රටකින් ද බොහෝ ජාතීහු, සගලොව රජිඳුන්ට දෙන පිණිස තම අත්වල තෑගිබෝග ඇති ව එන්නාහ. පරපුරින් පරපුරට ඔබ අතර ජනයා ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරන්නෝ ය. දෙවිඳුන් තෝරාගත් ජාතියක් වන ඔබේ නාමය සදා පවතිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 13:11
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්