මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 13:10 - Sinhala New Revised Version 201810 ඔබින ලෙස සමිඳුන් හට තුති පුදන්න. සදාතන රජිඳුන් පසසන්න. එවිට ඔබ අතර ප්‍රීතියෙන් ඔබේ මාලිගය ඉදි කරනු ලැබේ. ඔබ අතර සිටින විප්‍රවාසීගත වූවන් එතුමාණෝ සනසන සේක. අනාගත හැම පරපුරක් දක්වා ඔබ අතර පීඩා විඳින සියල්ලන්ට එතුමාණෝ ප්‍රේම කරන සේක. පරිච්ඡේදය බලන්න |