මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 13:1 - Sinhala New Revised Version 20181 ඉන්පසු තෝබිත් මෙසේ කීවේ ය. “සදා ජීවත් වන දෙවි තුමන්ට පැසසුම් වේ වා! හැම යුගයක් තුළ එතුමන් රජය පවතිනු ඇත. පරිච්ඡේදය බලන්න |