මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 12:7 - Sinhala New Revised Version 20187 රජ කෙනකුගේ රහස සඟවා තැබීම හරි ය. එහෙත් දෙවියන් වහන්සේගේ ක්‍රියා අනාවරණය කොට ඒවා ප්‍රකාශ කිරීම යුතු ය. උන් වහන්සේට සුදුසු ලෙස ස්තුති කරන්න; යහපත කරන්න; එවිට නපුරක් ඔබට සිදු නොවනු ඇත. පරිච්ඡේදය බලන්න |