මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 12:6 - Sinhala New Revised Version 20186 එවිට රපියල් දෙදෙනා ම පැත්තකට ගෙන ඔවුන් අමතා, “දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ ඔබට දානය කළ සියලු ප්‍රසාද ගැන ජීවතුන් සියලු දෙන ඉදිරියෙහි උන් වහන්සේගේ ප්‍රශංසා කියන්න. උන් වහන්සේට ප්‍රශංසා කර, උන් වහන්සේගේ නාමය උතුම් කොට දක්වන්න. සියලු මිනිසුන් ඉදිරියෙහි උන් වහන්සේගේ ක්‍රියාවන්ට ඔබින ලෙස ඒවා ප්‍රකාශ කරන්න. උන් වහන්සේට ප්‍රශංසා කිරීම නොනවත්වා කරන්න. පරිච්ඡේදය බලන්න |