මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 12:21 - Sinhala New Revised Version 201821 මෙසේ කියා ඔවුන් යළි නැඟිට්ට විට ඔහු ඉන්පසු දර්ශන නො වී ය. ඔව්හු ගී ගයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය; එයාකාර පුදුම දේ කිරීම ගැන උන් වහන්සේට ස්තුති කළහ. ඔවුන්ට දර්ශන වූයේ දෙවියන් වහන්සේගේ දූතයෙක් නොවේ ද? පරිච්ඡේදය බලන්න |