මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 12:18 - Sinhala New Revised Version 201818 මා ඔබ සමඟ සිටිය විට මා එසේ සිටියේ මගේ ම තීරණයකින් නොව දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ය. ඔබට දිවි ඇතිතාක් ඔබ ප්‍රශංසා කළ යුත්තේ උන් වහන්සේට ය. පැසසිය යුත්තේ උන් වහන්සේ ය. පරිච්ඡේදය බලන්න |