මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 12:13 - Sinhala New Revised Version 201813 මියගිය මිනිසෙකු භූමදාන කරන පිණිස ඔබ මේසයෙන් නැඟිට යාමට ප්‍රමාද නුවූ විට, ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු පිණිස මම එවනු ලැබීමි. පරිච්ඡේදය බලන්න |