මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 12:11 - Sinhala New Revised Version 201811 “ඔබෙන් කිසිවක් නොසඟවා සම්පූර්ණ ඇත්ත ඔබට කියන්නට අදහස් කරමි. රජ කෙනෙකුගේ රහස සැඟවීම හොඳ බවත්, දෙවියන් වහන්සේගේ ක්‍රියා සුදුසු ලෙස අනාවරණය කිරීම හොඳ බවත් මා ඔබට කලින් කියා තිබේ. පරිච්ඡේදය බලන්න |