Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 11:17 - Sinhala New Revised Version 2018

17 දෙවියන් වහන්සේ තමාට දයානුකම්පාව පෙන්වා ඇස් විවෘත කළ අන්දම තෝබිත් ඔවුන්ට විස්තර කෙළේ ය. එවිට තෝබිත්ට, සිය පුත් තෝබියස්ගේ බිරිඳ වන සාරා මුණගැසී ඇයට ආශීර්වාද කරමින්, “දුව, ආයුබෝවන්, මාගේ දුව, අප වෙත ඔබ එවීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ පියාට ආශීර්වාද වේ වා! මාගේ පුත් තෝබියස්ට ආශීර්වාද වේ වා! මාගේ දුව, ඔබට ද ආශීර්වාද වේ වා! ප්‍රීතියෙන් සහ ආශීර්වාද ලබමින් දැන් ඔබ ඔබේ ම නිවෙසට සැපත් වේ වා! මාගේ දුව එන්න” කියා කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 11:17
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්