මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 11:14 - Sinhala New Revised Version 201814 “මාගේ පුත්‍රය, මාගේ ඇස් දෙකේ ආලෝකය වන ඔබ මට පෙනේ ය”යි හඬ නඟා කීවේ ය. පසු ව ඔහු තවදුරටත් කතා කොට මෙසේ කී ය: “දෙවි තුමන්ට පැසසුම් වේ වා! එතුමන්ගේ උදාර නාමයට පැසසුම් වේ වා! එතුමන්ගේ සියලු දේව පුත්‍රයන්ට පැසසුම් වේ වා! සදහට ම එතුමන්ගේ උදාර නාමයට පැසසුම් වේ වා! පරිච්ඡේදය බලන්න |