මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 10:4 - Sinhala New Revised Version 20184 ඔහුගේ බිරිඳ අන්නා කතා කොට, “අහෝ! මාගේ පුත්‍රයා මිය ගියේ ය. ඔහු තවත් ජීවතුන් අතර නැතැ”යි කියන්නට වූවා ය. මෙසේ කියා ඈ සිය පුත්‍රයා ගැන හඬන්නටත්, වැලපෙන්නටත් පටන්ගත්තා ය. පරිච්ඡේදය බලන්න |