Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 10:13 - Sinhala New Revised Version 2018

13 තෝබියස් සිත් සතුටින් රගුවෙල්ගේ නිවෙසින් නික්මුණේ ය. සිය ගමන සාර්ථක වූ බැවින් ඔහු සන්තෝෂයෙන්, සියල්ලේ රජාණන් වූ අහසෙත් පොළොවෙත් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. ඔහු මේ ආශීර්වාදය රගුවෙල්ට ද ඔහුගේ බිරිඳ වන එඩිනාට ද දෙමින්, “මාගේ මුළු ජීවිත කාලය තුළ ම ඔබට ගෞරව කිරීම මාගේ සන්තෝෂය වේ වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 10:13
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්