මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 10:10 - Sinhala New Revised Version 201810 රගුවෙල් ද එවිට තවත් කරදර නොකොට ඔහුගේ මනාලිය වන සාරා ඔහුට භාර දුන්නේ ය. තවද, ඔහු තම වස්තුවෙන් බාගයක් ද සේවක සේවිකාවන් ද ගොනුන් සහ බැටළුවන් ද කොටළුවන් ද ඔටුවන් ද, වස්ත්‍ර, මුදල් සහ ගේදොර බඩුබාහිරාදිය ද තෝබියස්ට දුන්නේ ය. පරිච්ඡේදය බලන්න |