Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 51:10 - Sinhala New Revised Version 2018

10 මාගේ පියාගේ සමිඳුන් වන සමිඳාණන් වහන්සේට මෙසේ අඬගැසුවෙමි. “පීඩා කාලයේ දී මා අත් නොහැරිය මැනව. අහංකාරයන්ගේ කාලයෙහි දී කිසිවෙකුගේ පිහිටක් නැති, මා අත් නොහැරිය මැනව. මම ඔබේ නාමය පසසන්නෙමි; කළගුණ සලකා, නොනවත්වා, ගීයෙන් ඔබ පසසන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 51:10
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්