මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 50:23 - Sinhala New Revised Version 201823 උන් වහන්සේ අපට ප්‍රීතිමත් හෘදයක් දෙන සේක් වා! අපේ කාලයට සාමදානය ප්‍රදානය කරන සේක් වා! ඉශ්රායෙල්හි යුගයෙන් යුගයට එසේ වේ වා! පරිච්ඡේදය බලන්න |