මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 50:22 - Sinhala New Revised Version 201822 එහෙයින් දැන් මුළු ලෝකයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. උන් වහන්සේ සැම තැන්හි මහත් දේවල් කළ සේක. මවු ගැබෙහි පටන් අපේ දවස් උසස් කළ සේක. තම දයාවෙන් අප වෙත ක්‍රියා කළ සේක. පරිච්ඡේදය බලන්න |