මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 50:1 - Sinhala New Revised Version 20181 ඔනියාස්ගේ පුත් නායක පූජක සීමොන් තම ජීවිතයෙහි දී දේව මාලිගය අලුත්වැඩියා කෙළේ ය. තමාගේ දවස්වල දී ශුද්ධස්ථානය ශක්තිමත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |