මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 49:7 - Sinhala New Revised Version 20187 ඔහු මවු ගැබෙහි දී පටන් ම දිවැසිවරයෙකු මෙන් කැප කරන ලදුව උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නටත් පමණක් නොව, ගොඩනඟන්නට හා සිටුවන්නටත් පත් කරනු ලැබූ නමුත්, ඔව්හු ඔහුට හිංසා කළෝ ය. පරිච්ඡේදය බලන්න |