Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 48:20 - Sinhala New Revised Version 2018

20 එහෙත්, ඔව්හු දයාබර සමිඳුන් හට ආරාධනා කළෝ ය. උන් වහන්සේ දෙසට තමන්ගේ අත් එසවූවෝ ය. ශුද්ධ තැනැන් වහන්සේ ස්වර්ගයෙන් නොපමා ව ඔවුන්ට සවන් දුන් සේක. යෙසායාගේ අතින් ඔවුන්ට ගැළවීම සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 48:20
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්