මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 47:18 - Sinhala New Revised Version 201818 දෙවි සමිඳාණන්ගේ නාමයෙන් ඉශ්රායෙල්වරුන්ගේ ‘දෙවියෝ’ යයි කියනු ලබන තැනැන් වහන්සේගේ නාමයෙන්, ඔබ බෙලෙක් මෙන් රත්රන් විශාල ලෙස රැස් කරගත්තෙහි ය. ඊයම් මෙන් රිදී වැඩි කරගත්තෙහි ය. පරිච්ඡේදය බලන්න |