මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 47:10 - Sinhala New Revised Version 201810 ඔහු මංගල්‍යයන් උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ ය. පූජෝත්සවයන් උදාර අලංකාරයෙන් සිදු කෙළේ ය. සමිඳුන්ගේ ශුද්ධ නාමය ප්‍රශංසා කරනු ලබන්නට සැලසුවේ ය. ශුද්ධස්ථානය තුළ අලුයම පටන් දෝංකාරය දෙන්නට සැලසුවේ ය. පරිච්ඡේදය බලන්න |