මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 43:30 - Sinhala New Revised Version 201830 ඔබේ ප්‍රශංසාවලින් සමිඳුන්ට ප්‍රශංසා කරන්න. ඔබට හැකි තරම් එසේ කරන්න. එහෙත් උන් වහන්සේ ඔබ ඉක්මවා යන සේක. උන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඔබේ මුළු ශක්තිය යොදන්න. වෙහෙසට පත් නොවන්න. ඔබ එය අවසාන නොකරන්නෙහි ය. පරිච්ඡේදය බලන්න |