මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 42:21 - Sinhala New Revised Version 201821 උන් වහන්සේ තම ප්‍රඥාවේ මහඟු කෘතීන් පිළිවෙළකට සකස් කළ සේක; සදාකාලයෙන් සදාකාලයට ම ජීවත් වන සේක. උන් වහන්සේට කිසිවක් එකතු කරන්නට වත් උන් වහන්සේගෙන් කිසිවක් ඉවත් කරන්නට වත් කිසිවෙකුට නොහැකි ය. උන් වහන්සේට කිසිවෙකුගේ උපදේශය අවශ්‍ය නොවන්නේ ය. පරිච්ඡේදය බලන්න |