Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 40:19 - Sinhala New Revised Version 2018

19 දරුවන් ද ගොඩනඟන ලද නුවරක් ද නිසා කීර්තිමත් නාමයක් ලබන්නෝ ය. මේ දෙදෙනාට ම වඩා ප්‍රඥාව සොයාගැනීම අගනේ ය. ගවමහිෂයන් හා මිදි වතු නිසා කීර්තියක් ඇති වන්නේ ය. එහෙත්, අංග සම්පූර්ණ භාර්යාව ඊට වඩා අගය කොට සලකනු ලබන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 40:19
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්