මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 4:17 - Sinhala New Revised Version 201817 ඈ මුල දී වංගු සහිත මඟකින් ඔහු ගෙනයනු හැකි ය. ඔහු පිට නැති බිය පමුණුවනු හැකි ය. විශ්වාස කළ හැකි කෙනෙකු වන තෙක් තම ශික්ෂණයෙන් ඔහුට දඬුවම් දෙනු හැකි ය. කරදරවලින් ඔහු පරීක්ෂා කර බලනු හැකි ය. පරිච්ඡේදය බලන්න |