මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 39:9 - Sinhala New Revised Version 20189 බොහෝ දෙනා ඔහුගේ උගත්කම වර්ණනා කරන්නෝ ය. එය කිසි දාක අමතක කරනු නොලබන්නේ ය. ඔහුගේ ස්මරණය නොමැකෙන්නේ ය. ඔහුගේ නාමය පරපුරෙන් පරපුරට වැජඹෙන්නේ ය. පරිච්ඡේදය බලන්න |