මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 39:16 - Sinhala New Revised Version 201816 “සමිඳුන්ගේ කෘතීන් කොපමණ උත්කෘෂ්ට ද? උන් වහන්සේගේ ආඥා නියම වේලාවට ඉටු කරනු ලබන්නේ ය.” “මේ දේ කුමක් ද, අර දේ කුමක් දැ”යි කීම අවශ්‍ය නැත. නියම කාලයේ දී සියලු දේ ගැන ඉගෙනගත යුතු වන්නේ ය. පරිච්ඡේදය බලන්න |