මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 38:27 - Sinhala New Revised Version 201827 සියලු කම්කරුවෝ ද ශිල්පියෝ ද එසේ ම ය. ඔව්හු රෑ දාවල් දෙක්හි වැඩ කරන්නෝ ය. මුද්‍රා කැටයම් කිරීමේ වෘත්තියෙහි යෙදී සිටින්නෝ ද නව සැලැස්මක් නිර්මාණය කිරීමට නිතර උත්සාහ කරමින් මෝස්තරය පිටපත් කිරීම ගැන තමන් සිත යොදවන්නෝ ය. වැඩය කිරීම සඳහා ඔව්හු නිදි මරන්නෝ ය. පරිච්ඡේදය බලන්න |