මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 38:25 - Sinhala New Revised Version 201825 නගුලට අතගසා සිටින්නා ප්‍රඥාවන්තයෙකු වන්නේ කෙසේ ද? ඔහුගේ එක ම ආශාව කෙවිට ලෙළවීම ය. ඔහු ගවයන් දක්කමින් එම වැඩ ම අත්හැර නොයන්නේ ය. ඔහු කතා කරන්නේ ගවයන් ගැන ම ය. පරිච්ඡේදය බලන්න |