මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 34:16 - Sinhala New Revised Version 201816 සමිඳුන්ගේ බැල්ම උන් වහන්සේට ප්‍රේම කරන්නන් කෙරෙහි යොමු වී තිබේ. උන් වහන්සේ ඔවුන්ගේ බලසම්පන්න ආරක්ෂාව ද ශක්තිමත් රුකුල ද වන සේක. උන් වහන්සේ කාන්තරයේ සුළඟින් මුවාව ද මධ්‍යාහ්නයේ ග්‍රීෂ්මයට ආවරණය ද වන සේක; බාධාවන්ගෙන් ආරක්ෂාව ද නොවැටීමට සහතිකයක් ද වන සේක. පරිච්ඡේදය බලන්න |