මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 33:4 - Sinhala New Revised Version 20184 ඔබ කියන්නට යන දේ ගැන සූදානම් වන්න. එවිට අසන්නෝ ඔබට ඇහුම්කන් දෙන්නෝ ය. උත්තර දෙන්නට පෙර, ඔබ දන්නා කරුණු පිළිවෙළට සකස් කරගන්න. පරිච්ඡේදය බලන්න |