මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 33:20 - Sinhala New Revised Version 201820 ඔබේ පුත්‍රයාට හෝ බිරිඳට හෝ සහෝදරයාට හෝ මිත්‍රයාට හෝ ඔබේ ජීවිත කාලයෙහි දී ඔබ කෙරෙහි බලයක් නොදෙන්න. ඔබේ වස්තුව වෙන කවරෙකුට වත් නොදෙන්න. ඔබ ඒ ගැන කණගාටු වන්නෙහි ය. එය ආපසු ඉල්ලන්නට සිදු විය හැකි ය. පරිච්ඡේදය බලන්න |