මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 33:12 - Sinhala New Revised Version 201812 උන් වහන්සේ ඔවුන් අතරෙන් සමහරෙකුට ආශීර්වාද කර ඔවුන් උසස් කළ සේක. සමහරෙකු ශුද්ධවන්ත කර තමන් වහන්සේ ළඟට ගත් සේක. උන් වහන්සේ සමහරෙකුට සාප කර ඔවුන් පහත් කළ සේක. ඔවුන් තමන්ගේ තනතුරුවලින් පහත හෙළූ සේක. පරිච්ඡේදය බලන්න |