මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 31:31 - Sinhala New Revised Version 201831 භෝජන සංග්‍රහයක දී ඔබ ළඟ සිටින තැනැත්තා කුපිත නොකරවන්න. ඔහු ප්‍රමුදිත ව සිටින විට ඔහුට සමච්චල් නොකරන්න; ඔහුට නින්දා වන ආකාරයෙන් කතා නොකරන්න. ඔබට ලැබෙන්නට තිබෙන මුදල් ඉල්ලමින් ඔහුට කරදර නොකරන්න. පරිච්ඡේදය බලන්න |