මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 31:26 - Sinhala New Revised Version 201826 යකඩ උදුනෙහි දී පරීක්ෂා කරනු ලබන පරිදි, පුරසාරම් දොඩන්නන්ගේ හෘදය ඔවුන්ගේ මධුපානෝත්සවවල දී පරීක්ෂා කරනු ලබන්නේ ය. පරිච්ඡේදය බලන්න |