මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 31:22 - Sinhala New Revised Version 201822 මගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා කියන දේ සුළු කොට නො සලකන්න. මාගේ වචනවල සත්‍යතාව ඔබ පසුව තේරුම්ගන්නෙහි ය. ඔබේ සියලු කටයුතුවල දී පමණ දැන ක්‍රියා කරන්න. අසනීපයක් ඔබට කවදාවත් ළං නොවන්නේ ය. පරිච්ඡේදය බලන්න |