මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 31:13 - Sinhala New Revised Version 201813 ගිජු ඇසක් ඇති ව සිටීම කොපමණ නරක දැ යි සිහි කරන්න. මුළු මැවිල්ලෙහි ඇසට වඩා ගිජු වන්නේ කුමක් ද? සෑම අවස්ථාවල දී ම එයින් කඳුළු වැගිරෙන්නේ එහෙයිනි. පරිච්ඡේදය බලන්න |