මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 31:10 - Sinhala New Revised Version 201810 මේ පරීක්ෂණයට ලක් වී නිර්දෝෂී ව මතු වූයේ කවරෙක් ද? මෙය ඔහුගේ ආඩම්බරයට කාරණයක් වන්නේ ය. පව් කරන්නට ඔහුට හැකියාවක් තිබුණු නමුත්, ඔහු පව් නොකෙළේ ය. අනුන්ට අයුතුකම් කරන්නට ඔහුට ඉඩ තිබුණු නමුත්, ඔහු එසේ නොකළේ ය. පරිච්ඡේදය බලන්න |