මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 30:23 - Sinhala New Revised Version 201823 ඔබේ කණස්සල්ල විනෝදයට හරවාගන්න, ඔබේ සිත සනසාගන්න, ඔබේ ශෝකය පලවා හරින්න. මන්ද, ශෝකයෙන් බොහෝ දෙනා විනාශ වූ හෙයිනි. එයින් කිසිවෙකුට පලක් නැත. පරිච්ඡේදය බලන්න |