මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 30:19 - Sinhala New Revised Version 201819 දේවතා රූපයකට ආහාර පූජාවක් ඔප්පු කිරීමෙන් ඇති ඵල කිම? ඒ රූපය එය නොකන්නේ ය; එය ආඝ්‍රාණය නොකරන්නේ ය. සමිඳුන් විසින් පීඩා කරනු ලබන්නා එවැන්නෙකි. පරිච්ඡේදය බලන්න |