මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 30:12 - Sinhala New Revised Version 201812 බාල කාලයේ දී ඔහුගේ කොඳු ඇටය නමන්නට සලස්වන්න. ඔහු ළමයෙකු ව සිටිය දී ඔහුගේ ඇළයට තළන්න. එසේ නොකළොත් ඔහු මුරණ්ඩු වී ඔබට අකීකරු වන්නේ ය; ඔබට වේදනා දෙන්නේ ය. පරිච්ඡේදය බලන්න |