Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 29:6 - Sinhala New Revised Version 2018

6 ආපසු ගෙවන්නට ඔවුන්ට බල කළොත් ණය හිමියා තමා දුන් මුදලින් බාගයක් වත් නොලබන්නේ ය. ඒ බාගය පමණ වත් ලැබුණොත් ඔහු වාසනාවන්තයෙකි. අනෙක් අතට ඔහුගේ මුදල වංචාවෙන් පැහැරගනු ලැබුවා විය හැකි ය. නිකරුණේ ඔහුට තවත් සතුරෙක් ඇති වන්නේ ය. ඔහුට සාපවලින් ද අපහාසවලින් ද ආපසු ගෙවනු ලබන්නේ ය. ගෞරවය වෙනුවට නිග්‍රහය ඔහුගේ කොටස වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 29:6
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්