මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 23:14 - Sinhala New Revised Version 201814 ඔබ අධිපතීන් අතරේ හිඳින විට ඔබේ පියා සහ මව සිහි කරන්න. එවිට ඔබ ඔවුන් ඉදිරියෙහි ඔබේ යුතුකම් අමතක නොකරන්නෙහි ය. මෝඩයෙකු මෙන් නොහැසිරෙන්නෙහි ය. ඔබ නූපන්නෙහි නම් යහපතැ යි නොසිතන්නෙහි ය. ඔබේ උපන් දිනයට සාප නොකරන්නෙහි ය. පරිච්ඡේදය බලන්න |